Tuesday, March 28, 2017

Zhang Jigang නමැති චීන නර්තන ශිල්පියා විසින් නිර්මාණය කරන ලද "Thousand Hand GuanYin" නර්තන ශිල්පය අද වන විට ලොව ජනප්‍රිය චීන නර්තන ශිල්පයක් බවට පත්ව ඇත.
මහායාන බුදු දහමේ එන Guanyin නැමති අත් දහසක් ඇති බෝධිසත්ව චරිතය මෙම අතිශය අලංකාර නර්තනය මගින් පෙන්නුම් කෙරේ.

No comments:

Post a Comment