එදා මෙදා තුර ලොව බිහිවූ ශේෂ්ඨතම සාහිත්‍යධරයා ලෙස පිළිගැනෙන රුසියානු
මහා ලේඛක ලියෝ ටෝල්ස්ටෝයිගේ (1828 - 1910) සිරුරු මිහිදන් කර ඇති සුසාන
භූමියයි මේ.
එතුමා උපන්දා සිට ඡිවිතයේ වැඩි කාලයක් ගත කළ " ටොල්ස්ටෝයිගේ තොටිල්ල " ලෙස සැලකෙන රුසියාවේ ටූලා නගරයේ යස්යානා පොල්යානා නිවසේ ගෙවත්තේ මෙම සුසානය දක්නට ලැබේ.
මේ මහා ගත් කතුවරයා විසින් රුසියානු සාහිත්‍යයට සිදු කළ විශිෂ්ඨ සේවය අගයා මෙම යස්නායා පොල්යානා මැදුර කෞතුකාගාරයක් බවට පත් කර තිබේ.

No comments:
Post a Comment