Wednesday, July 20, 2016

සියමීස් ෆයිටින් ෆිෂ්

මේ ඉන්නේ සියමීස් ෆයිටින් ෆිෂ් (Siamese fighting fish ) කියන මත්ස්‍යය විශේෂය.මෙයාල මෙහෙම ලස්සනට හිටියට රණ්ඩු කෙක්කවල් විදිහට තමයි ප්‍රසිද්ධ.
ලාඕසය, කාම්බෝජය, වියට්නාමය හා තායිලන්තය යන රටවල් හරහා ගලා බසින මිකොං ගංගාව නිජ භූමිය කරගත් මේ මසුන් , සුරතල් මසුන් ඇතිකරන්නන් අතර ජනප්‍රිය මසුන් විශේෂයක් ලෙසයි සැලකෙන්නේ.






No comments:

Post a Comment