Wednesday, July 20, 2016

ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ථක ඛේදවාචකයෙන් වසර 5 කට පසු

2011 වසරේ ජපානයේ ප්‍රභල භූ කම්පනයකින් අනතුරුව ෆුකුෂිමා විදුලි ජනන න්‍යෂ්ථක බලාගාරයේ විකිරණ කාන්දුවීම ඇරඹුණා.

එහිදී ෆුකුෂිමා නගර වැසියන් 160,000 අධික ප්‍රමාණයක් සිය නිවෙස් වලින් ඉවත් කෙරුණේ කිසිදු පුර්ව දැනුදීමකින් තොරවයි.

ව්‍යසනයෙන් අනතුරුව න්‍යෂ්ථක බලාගාරය අවට සැතපුම් 12.4 කලාපය වෙන්කර ඇත්තේ අධි ආරක්‍ෂිත කලාපයක් විදිහට.

මිනිස් වාසයෙන් තොරව පවතින මේ ආරක්‍ෂිත කලාපයට ඇතුළු වූ මැලේසියා ජාතික ඡායාරූප ශිල්පී Keow Wee Loong , අතහැර දමන ලද ෆුකුෂිමා නගරයේ දසුන් කැමරාවට හසු කරගත්තේ මේ ආකාරයෙන්.











No comments:

Post a Comment