Wednesday, July 20, 2016

රමණීය " Hobbiton " ගම්මානය

සුප්‍රකට ලෝඩ් ඔෆ් ද රිංන්ග්ස් ( The Lord of the Rings ) සහ ද හෝබිට් ( The Hobbit ) චිත්‍රපට මාලාවේ දර්ශන තල සදහාම නිර්මාණය කරන ලද " Hobbiton " නමින් හැදින්වෙන රමණීය ගම්මානය පිහිටා ඇත්තේ නවසීලන්තයේ.

සෑම වසරකම දහස් ගණන් උන්මාදනීය සිනමා රසිකයන් මේ මනස්කාන්ත බිම් කඩ කරා පියනගන්නේ සිනමා පටවලින් ලැබූ සොදුරු අත්දැකීම් සැබවින් අත්විදීමටය.









No comments:

Post a Comment