කොස්ටාරිකා ජනරජයේ වනෝද්‍යානයක දක්නට ලැබෙන " රියෝ සෙලෙස්ටෙ " නමින්
හැදින්වෙන ගංගාව හරිම සුවිශේෂී එකක් වෙලා තියෙන්නේ එහි දක්නට ලැබෙන
දීප්තිමත් නිල් පැහැය නිසා.
ගිනි කදු ක්‍රියාකාරිත්වය සහිත ප්‍රදේශයකින් ආරම්භ වෙන කුඩා ගංගා දෙකකින් මෙම ගංගාව පෝෂණය වේ.
ගිනි කදු ක්‍රියාකාරිත්වය සහිත ප්‍රදේශයකින් ආරම්භ වෙන කුඩා ගංගා දෙකකින් මෙම ගංගාව පෝෂණය වේ.
No comments:
Post a Comment