Wednesday, July 20, 2016

ප්‍රංශයේ සුන්දර ලැවැන්ඩර් මල්

දකුණු දිග ප්‍රංශයේ Lavender in Provence ප්‍රදේශය ලැවැන්ඩර් මල් වගාවට ලෝක ප්‍රසිද්ධියක් උසුලන ලබනවා.
සෑම වසරකම ජුනි මස සිට අගෝස්තු දක්වා පිපෙන , ගිම්හානයට අරුම පුදුම සුන්දරත්වයක් එක් කරන මේ ලැවැන්ඩර් මල් , ඉතා සුපරීක්ෂාකාරී ලෙස නෙලා ගන්නේ ලැවැන්ඩර් සුවද විලවුන් සහ සබන් නිෂ්පාදනය කරන්න.තවත් සමහරක් නැවුම් මල් වශයෙනුත් වෙළද පොලට යැවෙනවා.



No comments:

Post a Comment