Wednesday, July 20, 2016

ගල්පගෝසයේ යෝධ ඉබ්බෝ

ඉක්වදොරයට අයිති දිවයිනක් ලෙස සැලකෙන පැසිෆික් සාගරයේ ගල්පගෝස් දිවයින(Galápagos Islands) අත්භූත සතුන් ජිවත් වෙන දිවයිනක් ලෙස ලෝක ප්‍රසිද්ධය.
එහි දක්නට ලැබෙන ගල්පගොස් ඉබ්බන් (Galápagos tortoise) සැලකෙන්නේ ලොව සිටින දැවැන්තම ඉබබ්න් විශේෂය ලෙසටය.

මෙම දිවයිනටම අවේනික සත්ව කොට්ටාශයක් ලෙස සැලකෙන මොවුන් කිලෝග්‍රෑම් 250 - 400ක් පමණ දක්වා බරින් යුතුව වැඩෙන අතර සාමාන්‍ය ජීව කාලය ලෙස සැලකෙන්නේ අවුරුදු 150 කි.




No comments:

Post a Comment