Wednesday, July 20, 2016

The largest drain hole in the world

The largest drain hole in the world
අඩි 72ක විශ්කම්භයකින් යුතු ලෝව විශාලතම Drain Hole එක එසේත් නැත්නම් යෝධ ජලය පිට කරන කාණුව ලෙස සැලකෙන්නේ උතුරු කැලිෆෝනියාවේ Monticello Dam හි ඉදිකර ඇති "The Glory Hole" ලෙස හැදින්වෙන උමගයි.

ජලාශයේ ජල මට්ටම උපරිමයට ලගා වූ විගස අතිරික්තය තත්පරයකට කියුබික් අඩි 48,800 ක ධාරිතාවයකින් අඩි 700ක් ගැඹුරු නල මාර්ගය දිගේ පහලට ගලා යන අයුරින් මෙය නිර්මාණය කර ඇත.

මෙහි ඇති අනතුරුදායක බව නිසාම ජලාශයේ පිහිනීම බෝට්ටු පැදීම තහනම් කර ඇත.
 




No comments:

Post a Comment