Wednesday, July 20, 2016

මිහිපිට දෙව්ලොවක් බඳු තායිලන්තයේ ධවල පන්සල

තායිලන්තයේ ධවල පන්සල ( The White Temple ) නමින් හැදින්වෙන Wat Rong Khun බෞද්ධ විහාරස්ථානයේ දක්නට ලැබෙන්නේ ඇදහිය නොහැකි සුන්දරත්වයක්.

සම්ප්‍රදායික බෞද්ධ විහාරස්ථානයක දක්නට නොලැබෙන ආකාරයේ සිත වසග කරන සුළු ගෘහ නිර්මාණ සැරසිලි වලින් අලංකෘත මෙම පන්සල 1997 වර්ෂයේදී Chalermchai Kositpipat නමැති කලාකරුවා විසින් නිම කර ඇතැයි පැවසෙනවා.








No comments:

Post a Comment