Wednesday, July 20, 2016

ලොව විශාලතම රුවල් නැව

ලොව විශාලතම රුවල් නැව ලෙස සැලකෙන්නේ අඩි 439 දිගින් යුතු " Royal Clipper " නමැති නෞකාවයි.
1902 වර්ෂයේ නිෂ්පාදිත මෙම නෞකාව කුඹ ගස් 5 කින් සමන්විත වන අතර එහි රුවල් 42 දක්නට ලැබේ.
වර්ග අඩි 19,000 පුරා පැතුරුණු නැව් තට්ටුවකින් සමන්විත වන Royal Clipper නෞකාවට එකවර අමුත්තන් 227 සමග යාත්‍රා කිරීමට හැකියාව ඇත.
Technical Data
------------------
Tonnage: 5,000
Length: 439 feet
Beam: 54 feet
Draft: 18.5 feet
Sail Area: 56,000 Square feet
Mast Height: 197 feet
Total Staff: 106
Passenger Capacity: 227
Masts: 5 Masts, 42 Sails








No comments:

Post a Comment