Wednesday, July 20, 2016

මධ්‍යම ආසියාවේ විශාලතම ගව වෙළද පොළ

මධ්‍යම ආසියාවේ විශාලතම ගව වෙළද පොළ ( Cattle Market ) පිහිටලා තියෙන්නේ පකිස්ථානයේ කරච්චි නුවර.
ගවයන්ට අමතරව මේ වෙළද පොළේ එක අන්තයක ජයටම සිදු කෙරෙන්නේ ඔටු වෙළදාම.
දැඞි තරගකාරි ස්වරූපයක් උසුලන මේ ඔටු වෙළද පොලේ දවසේ ඕනෑම වෙලාවක ඔටුවන් 500 කට අධික ප්‍රමාණයක් වුවද එකවර මිලදී ගත හැකි අයුරින් මහා පරිමාණව ගනු දෙනු සිද්ධ වෙනවා.
එම නිසාම විකුණුම් කරුවන් සිය ඔටුවන් ගැනුම් කරුවන් වෙත ආකර්ෂණය කිරීමට නොයෙකුත් උපක්‍රම භාවිතා කරනවා.
එලෙස යොදා ගැනුණු අපුරු උපක්‍රමයක් තමයි ලස්සන ඔටු මෝස්තර.සියුම් කතුරක් භාවිත කරමින් ඔටුවන් ලස්සන කරන මේ අපුරු නිර්මාණ තුල ඇත්තේ දැඩි කලාත්මක බවක්.







No comments:

Post a Comment