Wednesday, July 20, 2016

කොච්චර ලස්සන ඔෆිස් එකක්ද

ස්පාඤ්ඤ ගෘහ නිර්මාණ ශිල්පීන් වන ජොසේ හා ලුසියා කැනෝගේ සුන්දර නිර්මාණයක් ලෙස සැලකෙන මෙම අපූරු කාර්යාල පරිශ්‍රය පිහිටලා තියෙන්නේ ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවර අසල ඇති වනාන්තරයකයි.





No comments:

Post a Comment