ඇමසන් වනාන්තරයේ ජිවත් වෙන ගිරවුන් නාය යාමට ලක් වූ බැවුම් වල ඇති නැවුම් මැටි ආහාරයට ගනු ලබයි.
ඔවුන් විසින් ආහාරයට ගන්නා ලද විෂ සහිත ඇට වර්ග වල විෂ සහිත බව උදාසීන කර ගැනීමට උදව් වන මැටි වල අඩංගු සෝඩියම් මුලද්‍රවය ශරීරයට එකතු කර ගැනීම, මෙලෙස මැටි ආහාරයට ගැනීමේ රහස ලෙස සත්ව විද්‍යාඥයින් විසින් සොයා ගෙන තිබේ.

No comments:
Post a Comment