මේ ඡායාරූප පෙලින් දිස් වන්නේ නැගෙනහිර යුක්රේනයේ රුසියානු දේශ සීමාවට
කිලෝමීටර් 20 ක් දුරින් පිහිටි Kharkiv නම් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය යුධ
ටැංකි කම්හලකි.
දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ පවත්වාගෙන ගිය මෙම භූමියට ඇතුළු වූ ජයාරූප ශිල්පියෙක් දිරායමින් පවතින සියගණනක් වූ බර අවි කැමරා කාචයේ සටහන් කර ගැනීමට සමත් වී ඇත.1991 වර්ෂයේදී සෝවියට් සමුහාණ්ඩුව බිද වැටීමත් සමග යුක්රේන රජයට අයිති වූ මෙම කම්හල පවත්වාගන යාමට තරම් ධනයක් නොමැති වීමෙන් 400 කට අධික T-64 , T-72 , T-80 යුධ ටැංකි , එන්ජින් සහ අනකුත් අමතර කොටස් අව්වට වේලෙමින් වැස්‌සට තෙමෙමින් මෙසේ දිරාපත් වෙමින් පවතී.

No comments:
Post a Comment