Wednesday, July 20, 2016

ඔස්ට්‍රේලියාවේ යෝධ ස්ට්‍රෝබෙරි මිල්ක්ෂේක් එකක්

යෝධ ස්ට්‍රෝබෙරි මිල්ක්ෂේක් එකක් වගේ පේන Hillier විල (Lake Hillier) පිහිටලා තියෙන්නේ බටහිර ඔස්ට්‍රේලියාවේ Recherche දූපත් සමූහය මධ්‍යයේ පිහිටා ඇති දුපතකයි.
අධික ලුණු සාන්ද්‍රණයක් සහිත මේ විලේ ඇති ජලයේ ජීවත් වෙන Dunaliella Salina නමින් හදුන්වන ඇල්ගී විශේෂයක් හින්ද තමයි මේ විලට අලංකාර රෝස පැහැයක් ලැබිලා තියෙන්නේ.




No comments:

Post a Comment