සෑම වසරකම මැයි ජූනි මාසවල ජපානයට ගිම්හානය උදාවෙනවාත් එක්කම
ජයාරූපශිල්පින් යුහුසුළු වෙන්නේ ස්භාවධර්මයේ හරි අපුරු ක්රියාවලියක් කැමරා
කාචයේ සටහන් කර ගන්න.
ඒ තමයි ජපානයේ වනාන්තර වල ජිවත් වෙන කණාමදිරියන් (fireflies) , එයාලට සුදුසු සහකරුවෙක් හෝ සහකාරියක් සොයාගෙන යන ගමන ජයාරූප ගත කර ගන්න.
මිළියන ගණන් කණාමැදිරියන් රාත්රී 7 - 9 අතර කාලයේ කරන මේ ඉන්ද්රජලික සංචාරය කැමරා කාච වල සටහන් වෙන්නේ මෙන්න මේ ආකාරයට

No comments:
Post a Comment