Wednesday, July 20, 2016

ගිම්හානයේ ආදරය සොයා යන ජපානයේ කණාමදිරියෝ

සෑම වසරකම මැයි ජූනි මාසවල ජපානයට ගිම්හානය උදාවෙනවාත් එක්කම ජයාරූපශිල්පින් යුහුසුළු වෙන්නේ ස්භාවධර්මයේ හරි අපුරු ක්‍රියාවලියක් කැමරා කාචයේ සටහන් කර ගන්න.

ඒ තමයි ජපානයේ වනාන්තර වල ජිවත් වෙන කණාමදිරියන් (fireflies) , එයාලට සුදුසු සහකරුවෙක් හෝ සහකාරියක් සොයාගෙන යන ගමන ජයාරූප ගත කර ගන්න.
මිළියන ගණන් කණාමැදිරියන් රාත්‍රී 7 - 9 අතර කාලයේ කරන මේ ඉන්ද්‍රජලික සංචාරය කැමරා කාච වල සටහන් වෙන්නේ මෙන්න මේ ආකාරයට









No comments:

Post a Comment