Wednesday, July 20, 2016

නෙදර්ලන්තයේ සුරංගනා ගම්මානය

සුරංගනා කතාවක එන චමත්කාරජනක රූප පෙළක් සිහිගන්වන " Giethoorn " නම් සුන්දර ගම්මානය පිහිටා ඇත්තේ නෙදර්ලන්තයේ.

ගම්මානය සිසාරා දක්නට ලැබෙන ඇළ මාර්ග වලින් සැදුම් ලත් මාර්ග පද්ධතිය සිහිගන්වන්නේ ඉතාලියේ සුප්‍රකට වැනිස් නගරයයි.

2,620 ක පමණ ජනගහනයක් වාසය කරන නිශ්චල සෞම්‍ය වටපිටාවකින් හෙබි Giethoorn ගම්මානයේ ඇසිය හැකි වැඩිම ශබ්දය ලෙස සැලකෙන්නේ තාරාවන්ගේ හඬගෑමත් නා නා විධ වු කුරුල්ලන්ගේ නාදයත් පමණක් බවයි වාර්තා වෙන්නේ.








No comments:

Post a Comment