Wednesday, July 20, 2016

ජර්මනියේ "යක්ෂයාගේ පාලම "

ජර්මනියේ Kromlauer උද්‍යානයේ දක්නට ලැබෙන අද්විතීය නිර්මාණයක් ලෙස සැලකෙන "යක්ෂයාගේ පාලම " ( devil's bridge ) 1860 වර්ෂයේදී නිර්මාණය කර ඇතැයි සැලකෙනවා.

තුනී ගල් යොදාගනිමින් ගොඩනගා ඇති මෙම ආශ්චර්යමත් ආරුක්කු පාලමේ ප්‍රතිබිම්බය, පැහැපත් ජලය මත පතිත වූ විට සම්පුරණ කවයක් නිර්මාණය වීමෙන් මැවෙන්නේ නෙත් පිනවන අපුරු දර්ශනයක්.





No comments:

Post a Comment