Wednesday, July 20, 2016

ලොව අලංකාරම වීදියක්

Rua Goncalo de Carvalho street , Rio Grande do Sul ,Brazil
බ්‍රසීලයේ ජනාකීර්ණ නගරයක් ලෙස සැලකෙන Porto Alegre හි Rua Goncalo de Carvalho නමින් හැදින්වෙන වීදිය ලොව අලංකාරම වීදියක් ලෙස නම් පට බැදී ඇත්තේ එහි මග දෙපස දක්නට ලැබෙන අලංකාර තුරු වියන් නිසාවෙන්.

මාර්ගය දෙපස මීටර් 500 පුරාවට දක්නට ලැබෙන මෙම වෘක්ෂයන් 1931 වර්ෂයේදී රෝපණය කර ඇතැයි පැවසේ.



No comments:

Post a Comment